News & Events

News & Events

News30/05/2018
අවම සුදුසුකම්:- අ.පො.ස. (සා.පෙළ) පෙනී සිටීම. ========================= අර්ධ කාලීන රැකියා මගින් මාසිකව රු. ලක්‍ෂයකට වඩා ඉපයිය හැකිවීම. පාඨමාලාව අවසානයේ සිංගප්පූරුවේ හෝ වෙනත් ඔ්නෑම රටක ඉහල වැටුප් සහිත ස්ථීර රැකියා සදහා යොමු වීමට හැකිවීම. සිංගප්පූරුවේ වසරක අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනයට Australia / Canada / UK/ USA රටවල් සදහා පහසුවෙන් යොමු විය හැකි වීම. මෙම පාඨමාලාවේ (අධ්‍යයන කාලය මාස 6 පුහුණු කාලය මාස 6) පුහුණු කාලයේදී රු.75000/- ට වැඩි ටුපක්. http://www.shakya.lk/study-in-singapore.php
News26/05/2018
ශී‍්‍ර ලාංකික කාන්තා/ පිරිමි ඔබට ඉහල වැටුපක් සහිත අභිමානවත් රැකියා පුහුණුවකට සුන්දර ජපානයට යාමට වරම්. ජපානයේ Heart Business Cooperative Association හා ශී‍්‍ර ලංකාවේ ශාක්‍යා විදේශ අධ්‍යාපන සේවා සමාගම පුද්. සමාගම අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමකට අනුව පහත සුදුසුකම් දරණ ශී‍්‍ර ලාංකික කාන්තාවන් 200 දෙනෙකුට හා පිරිමි 50 දෙනෙකුට ලක්ෂ 2.5 කට වැඩි මාසික වැටුපකට training visa යටතේ වසර 4 යි මාස 10 කට VISA අතුව ජපානයට යාමට අවස්ථාව ලැබී ඇත. මේ සදහා තෝරාගැනීම් සිදුකිරීමට ජපානයේ Heart Business Cooperative Association සමාගමේ නියෝජිතයින් ජුනි මස පැමිණ සම්මුඛ පරීක්‍ෂණ අප ආයතනයේදී පවත්වයි. අවම සුදුසුකම් :- 01. අ.පො.ස. (සා.පෙළ) පෙනී සිටීම. 02. අවම උස සෙමී. 150-160 අතර වීම. 03. ජපන් භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වීම. (සම්මුඛ පරීක්‍ෂණ සදහා සහභාගීවන විට ජපන් භාෂා ප‍්‍රවීණතා විභාග සමත්වී තිබීම අනිවාර්්‍යය නොවේ) මේ සදහා මැයි 31 වන දිනට ප‍්‍රථම ලියාපදිංචි විය යුතුය. ඊට අදාල අයදුම් පත නොමිලේ ගෙන්වා ගැනීමට ඔබගේ Email ලිපිනයෙන් අපගේ Email ලිපිනය වන shakyacaregiver@gmail.com වෙත ඔබගේ නම, ජා.හැ.අංක., දුරකථන අංකය සදහන් කර Email පණිවිඩයක් එවන්න. එවිට අදාල අයදුම්පත අප විසින් පැය 24 ක් ඇතුලත ඔබගේ Email ලිපිනයට එවනු ඇත. ගැටලු ඇත්නම් 076 808 7700 අංකය අමතන්න.